01 වන පාඩම:
චෙස් පුවරුව හඳුනාගනිමු
- චෙස් පුවරුව සුදු කොටු (ලා පාට කොටු) 32 කින් සහ කළු කොටු (තද පාට කොටු) 32 කින් සමන්විත වේ.
- ඒ අනුව චෙස් පුවරුවේ මුළු කොටු ගණන 64 කි.
- චෙස් පුවරුව තබා ගැනීමේදී ක්රීඩකයාගේ දකුණු පස මුල්ලේ කොටුව සුදු කොටුවක් වන සේ තබා ගත යුතුය. (01 වන රූප සටහන බලන්න)
Bishop
|
King
|