වෙළඳ දැන්වීම්
ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල චෙස් වෙබ් අඩවියේ, ඔබේ වෙළඳ දැන්වීම ඉතා සුළු මුදලකට ප්‍රචාරය කරවා ගෙන ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට අවස්ථාවක් හිමිව තිබේ. Alexa වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ චෙස් වෙබ් අඩවි අතරින් අංක 1 හිමිව ඇත්තේ අපගේ Chess Lanka වෙබ් අඩවියටයි.
ඔබට පහත දැක්වෙන අවශ්‍යතාවයන් සඳහා විශේෂයෙන් ප්‍රචාරය ලබා ගැනීමට හැක.
1. චෙස් තරඟාවලි සඳහා අයදුම් කැඳවීම.
2. චෙස් පංති, පුහුණු පාඨමාලා සහ සම්මන්ත්රණ සඳහා ප්‍රචාරය ලබා ගැනීම.
3. චෙස් උපකරණ (Chess Board, Chess Clock, Demonstration Board) අලෙවි කිරීමට.
4. චෙස් පොත්, සඟරා සඳහා ප්‍රචාරය ලබා ගැනීම.
ඔබට ලැබෙන වෙනත් පහසුකම් :
1. ඕනෑම ප්‍රමාණයක දැන්වීමක්, ඔබට කැමති පිටුවක පල කර ගත හැක.
2. ඔබගේ අවශ්‍යතාවය පරිදි බැනරය නිර්මාණය කිරීමද අප විසින් කර දෙනු ලැබේ. (දැන්වීම ඔබ විසින් නිර්මාණය කර e mail මඟින් අප වෙත ලබා දීමට හැකියාවද තිබේ.)
3. ඔබට Chess Lanka වෙබ් අඩවියේ, වෙනම වෙබ් පිටුවක් හිමි වේ. (දැන්වීමට අදාල සවිස්තරාත්මක තොරතුරු ඇතුලත් කිරීම සඳහා)
4. ඔබගේ දැන්වීමට සබැඳියන් (Url Link) එක් කල හැක.
ඔබ කල යුත්තේ දුරකථන අංකයට කතා කර එකඟතාවයන්ට පැමිණීමෙන් පසු බැංකුවට මුදල් තැන්පත් කිරීම පමණයි.
දැන්ම අමතන්න
(+94) 070 34 63 120