2017 නෝර්වේ චෙස් තරඟාවලියේ හතරවන වටයේදී ලෝක ශූර මැග්නස් කාර්ල්සන් (Magnus Carlsen) පරාජය කිරීමට ආර්මේනියන් ක්රීඩක ලෙවොන් අරෝනියන් (Levon Aronian) සමත්විය. මේ වසරේ ලෝකයේ වැඩියෙන්ම අවදානයට ලක්වූ තරඟාවලියක් වන මෙම තරඟාවලියේ 4 වන තරඟ වටය වඩාත් උණුසුම් තරඟ වටයක් ලෙස නිමාවට පත් වූවා. මහඇඳුරු ආර්නෝනියන්ට අමතරව අනිස් ගිරි (Anis Giri) සහ හිකරු නකමුරා (Hikaru Nakamura) 4 වන වටයේ තරඟ ජය ගැනීමට සමත් වූහ. අනිස් ගිරි අතින් විශ්වනාදන් ආනන්ද් (Viswanathan Anand) පරාජයට පත් වූ අතර හිකරු නකමුරා, මැක්සිම් වචිර්-ලග්රව් (Maxime Vachier-Lagrave) පරාජයට පත් කල අතර අනෙකුත් තරඟ ජය පරාජයෙන් තොරව අවසන් වූවා.
තරඟ වට 4 ක් අවසානයේ දී තරඟාවලියේ පෙරමුණ ගැනීමට හිකරු නකමුරා සමත් වී තිබෙන අතර ලකුණු සටහන පහත දැක්වේ.
තරඟ වට 4 ක් අවසානයේ දී තරඟාවලියේ පෙරමුණ ගැනීමට හිකරු නකමුරා සමත් වී තිබෙන අතර ලකුණු සටහන පහත දැක්වේ.
Name
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
Points
|
SB
|
|
01
|
Nakamura,Hikaru
|
x
|
0.5
|
-
|
-
|
-
|
-
|
1
|
0.5
|
1
|
-
|
3.0
|
-
|
02
|
Aronian,Levon
|
0.5
|
x
|
-
|
0.5
|
-
|
-
|
0.5
|
1
|
-
|
-
|
2.5
|
5.0
|
03
|
Kramnik,Vladimir
|
-
|
-
|
x
|
0.5
|
0.5
|
0.5
|
-
|
-
|
-
|
1
|
2.5
|
4.0
|
04
|
Caruana,Fabiano
|
-
|
0.5
|
0.5
|
x
|
-
|
-
|
-
|
0.5
|
0.5
|
-
|
2.0
|
4.0
|
05
|
So,Wesley
|
-
|
-
|
0.5
|
-
|
x
|
0.5
|
-
|
0.5
|
0.5
|
-
|
2.0
|
3.7
|
06
|
Karjakin,Sergey
|
-
|
-
|
0.5
|
-
|
0.5
|
x
|
0.5
|
-
|
-
|
0.5
|
2.0
|
3.7
|
07
|
Giri,Anish
|
-
|
0.5
|
-
|
-
|
-
|
0.5
|
x
|
-
|
-
|
1
|
2.0
|
3.2
|
08
|
Carlsen,Magnus
|
0.5
|
-
|
-
|
0.5
|
0.5
|
-
|
-
|
x
|
-
|
-
|
1.5
|
3.5
|
09
|
Vachier-Lagrave,Maxime
|
-
|
-
|
-
|
0.5
|
0.5
|
-
|
-
|
-
|
x
|
0.5
|
1.5
|
2.5
|
10
|
Viswanathan Anand
|
-
|
-
|
-
|
-
|
-
|
0.5
|
-
|
-
|
0.5
|
x
|
1.0
|
-
|
කෙසේ නමුත් ලෝක ශූරයාගේ පරාජය වැඩි දෙනාගේ කතා බහට ලක් විය. චෙස් ආරම්භනය ලෙස ස්ලේව් ආරක්ෂණයෙහි (Slav Defense) චෙබනෙන්කො ස්ලේව් ප්රභේදනය (Chebanenko slav variation) යොදා ගත් මෙම තරඟය, chess.com හි පළවී තිබුන තරඟ විශ්ලේෂණය සමඟ පහතින් ඉදිරිපත් කර ඇත.