2016 ලෝක කාන්තා චෙස් ශූරතාවලිය මාර්තු මස 01 වන දින යුක්රේනයේ දී ආරම්භ වුවා. මෙවර කාන්තා කිරුළ සඳහා තරඟවදින්නේ වාර්ථමාන කාන්තා චෙස් ලෝක ශූරියවන යුක්රේන ක්රීඩිකා Mariya Muzychuk සහ දෙවරක් කාන්තා චෙස් ලෝක ශූරතාවය හිමිකර ගත් චීන ක්රීඩිකා Hou Yifan ය.
තරඟවට 4 ක් අවසානයේ චීන ක්රීඩිකා යිෆාන් ලකුණු 2.5 ලබා ඉදිරියෙන් සිටින අතර යුක්රේන ක්රීඩිකා මරීයා ලකුණු 1.5 ලබා සිටී. තරඟ තුනක් ජයපරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවන තරඟය ජය ගැනීමට හු යිෆාන් සමත් වුනා. තරඟවට 10 කින් සමන්විත මෙම තරඟාවලිය මැර්තු 18 වන දින අවසානවීමට නියමිතයි.
නිළ වෙබ් අඩවිය www.lviv2016.fide.com