යුක්රේනයේ ලිවීවු හිදී පසුගියදා නිමාවට පත්වූ 2016 ලෝක කාන්තා චෙස් ශූරතාවලිය ජය ගැනීමට චීන ක්රීඩිකා Hou Yifan සමත් වූවා. ඇය අතින් 6 ට 3 ක් ලෙස පරාජයට පත්වූවේ වාර්ථමාන කාන්තා චෙස් ලෝක ශූරියවන යුක්රේන ක්රීඩිකා Mariya Muzychuk ය.
හු යිෆාන් තරඟ 3 ක් ජයගත් අතර ඉතිරි තරඟ වට 6 ජයපරාජයෙන් තොරව අවසන් වූවා. මෙය ‘යිෆාන්’ චෙස් ලෝක ශූරතාවය දිනා ගත් තුන්වන අවස්ථාව වේ.
උපුටා ගැනීම www.chess.com/news
හු යිෆාන් තරඟ 3 ක් ජයගත් අතර ඉතිරි තරඟ වට 6 ජයපරාජයෙන් තොරව අවසන් වූවා. මෙය ‘යිෆාන්’ චෙස් ලෝක ශූරතාවය දිනා ගත් තුන්වන අවස්ථාව වේ.
උපුටා ගැනීම www.chess.com/news