- 20 න් පහල ජය මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට
- හොඳම කාන්තා කණ්ඩායම මහනුවර මහමායා බාලිකා විද්‍යාලය
13 න් පහල ශූරතාවය සහ අනු ශූරතාවය යන ද්විත්වයම මහනුවර ධර්මරාජ විද්‍යාලීය A කණ්ඩායම සහ B කණ්ඩායම විසින් පිළිවෙලින් දිනා ගැනීමට සමත් විය. එහි 3 වන ස්ථානය ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට හිමි විය. මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාල හොඳම කාන්තා කණ්ඩායම ලෙස පත් විය. 11 න් පහළ සහ 09 න් පහළ ප්‍රථිපල පහත දැක්වේ.
Value |
11 න් පහළ |
9 න් පහළ |
1 වන ශූරතාවය |
Vidyartha College, Kandy |
Dharmaraja College (U 09) A |
2 වන ශූරතාවය |
Dharmaraja College (U 11) A |
Kegalu Balika Vidyalaya |
3 වන ශූරතාවය |
Girls High School, Kandy |
Vidyartha College, Kandy |