Recent Post
• ප්රවීනයන්ගෙන් ඉගෙන ගමු
ප්‍රබල ක්‍රිඩකයින් ක්‍රිඩා කල තරඟ අධ්‍යයනය කිරීමෙන් ඔබට, ඔබගේ තරඟ හැකියාව වර්ධනය කරගත හැක. පහත තරඟ ඔබ විශ්ලේෂණය කරන්න. f2 කොටුව සහ f7කොටුවට එල්ල වන ප්රහාරයන් පිළිබඳ මනා අවධානයක් යොමු කරන්න. සම්පූර්ණ ලිපිය.... |
- නිවාඩු කාලය සඳහා චෙස් පැවරුම්
සම්පූර්ණ ලිපිය....
f2/f7 කොටුවේ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැනීම (03කොටස)
ප්‍රබල ක්රිඩකයෙකුට එරෙහිව
ඉහතින් දැක්වූ සියළු උදාහරණ වලදී ක්‍රිඩකයන් පරාජයට පත්වුවේ දුර්වලතාවයන් (තරඟයේ) නොසලකා හැරීම හේතුවෙනි. බොහෝ චෙස් ක්‍රිඩකයින් තරඟ ජය ගන්නේ මෙම ආකාරයටය, නමුත් ඒ ආධුනික ක්‍රිඩකයින් සහ ජයග්‍රහණයට උවමනාවක් නැති ක්‍රිඩකයින් සමඟ පමණි. තරඟය කෙරෙහි මනා අවදානයක් යොදන සහ මෙම අදහස් හඳුනන ක්රිඩකයෙකුට එදිරිව මේ කොටුවල දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගත හැකි ද? සම්පූර්ණ ලිපිය....

f2/f7 කොටුවේ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැනීම (02 කොටස)
අනුවනයාගේ මේට් වීම (Fool’s Mate) නමින් හඳුන්වන කෙටි තරඟය, f2 සහ f7 කොටුවේ දුර්වලතාවය පිළිබඳ අමතක නොවන පාඩමක් උගන්වනව. මෙම චෙක්මේට් (Checkmate) කිරීම සඳහා ඔබේ ප්රතිවාදියාගෙන් ගොඩක් උදවු අවශ්‍ය වෙනවා. එමෙන්ම ඔහු චෙස් තරඟ වලදී බලවත් වැරදි (Blunder) කරන ක්‍රීඩකයෙකු විය යුතුයි. සම්පූර්ණ ලිපිය....

f2/f7 කොටුවේ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැනීම (01 කොටස)
i. දුර්වල පෝන් ඉත්තන් සහ දුර්වල කොටු
චෙස් පුවරුව සහ ඉත්තන් සකසන්න. දැන් ඉත්තන් ඇදීමට පෙර ඉත්තන්ගේ මූලික සැකැස්ම දෙස අවධානයෙන් බලන්න. පෝන් ඉත්තන් ඔවුන්ගේ පිටුපස සිටින වෙනත් ඉත්තන්ගෙන් ආරක්ෂා වී ඇති ආකාරය මෙන්ම, සමහර පෝන් ඉත්තන් හට අනිත් පෝන් ඉත්තන්ට වඩා වැඩි ආරක්ෂාවක් හිමිව ඇති බව ඔබට පෙනේවි. සම්පූර්ණ ලිපිය....

Advertisement
Lesson 02:
Knight
The knight has a unique L-shaped move; Two squares in one direction either horizontally or vertically, and one square in another direction perpendicular to the first. The knight is the only piece that may jump over other pieces. Read more....

Lesson 01:
The Chess Board
Traditionally, the game is played on a board of 64 alternating black and white squares turned with a white square to each player's far right."White on right" is a helpful saying to remember this convention. Read more....