ශ්‍රී ලංකා පාසල් කේවල චෙස් තරඟාවලිය 2017
2017 ශ්‍රී ලංකා පාසල් කේවල චෙස් තරඟාවලිය ඊයේ නිමාවට පත් වූවා. සාමාන්‍යයෙන් වසරේ මුල් වාරය තුලදී පැවැත්වෙන මෙම තරඟාවලිය මේ වසරේ මැද වාරය තෙක් අවසන් කිරීමට නොහැකි වීමත් ඇතුළු ගැටළු ගණනාවක් තරඟාවලිය පුරාම දක්නට ලැබුනා. ශ්‍රී ලංකා චෙස් සම්මේලනය වසර ආරම්භයේ තරඟාවලි කාලසටහනක් ප්‍රකාශයට පත් කරන අතර මෙම තරඟාවලියේ දින වෙනස් වීමත් සමඟ තරඟාවලි කාලසටහනෙහිද වෙනස්කම් සිදු කිරීමට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයට සිදු වූවා. එමෙන්ම දිවයිනට බලපෑ ආපදා තත්වයන් මත දිස්ත්‍රීක් තේරීම් තරඟාවලි කිහිපයක් කල් දැමීමට සිදුවූ අතර ඒ හේතුවෙන් අවසාන තරඟාවලිය පැවැත්වෙන දින අවිනිශ්චිත වූවා. ජූනි මස 23 සහ 24 දිනයන් හි තරඟාවලිය පැවැත්වෙන බව කෙටි කාලයක් තුල දැනුම් දුන් අතර තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් සුදුසුකම් ලබන ආකාරය තරඟාවලිය ආරම්භවීමට පෙර දිනයේ දී වෙනස් කිරීමද දැඩි අන්දෝලනයට ලක්වූ කරුණක් වූවා. කෙසේ නමුත් මෙම වසරේ කණ්ඩායම් තරඟාවලිය හෝ වැඩි සංවිධානාත්මක බවකින් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය හැකි වේවා! යනු චෙස් ක්‍රීඩාවට ආදරය කරන සියළු දෙනාගේ පැතුම වේ.
වයස අවුරුදු 07න් පහල - බාලක
ශුරතාවය - හරිත හංසන (දෙනිපිටිය ආදර්ශ විද්‍යාලය) අනු ශුරතාවය- මෙත්සර ගුණවර්ධන (කිඩ්ස් වර්ල්ඩ් ප්‍රාථමික විද්‍යාලය) 3 වන ස්ථානය - රන්මික අමරසිංහ (රිච්මන්ඩ් විද්‍යාලය) වයස අවුරුදු 09න් පහල - බාලක
ශුරතාවය - අකේන් බස්නායක (සුමේධ විද්‍යාලය) අනු ශුරතාවය - පී.කුලතිලක (බණ්ඩාරවත්ත පරාක්‍රම මහ විද්‍යාලය) 3 වන ස්ථානය - රශ්මෙන් දිසානායක (ලීඩ්ස් ජාත්‍යන්තර පාසල) වයස අවුරුදු 11න් පහල - බාලක
ශුරතාවය - නබිල් නසාර් (ගේට්වේ විද්‍යාලය, දෙහිවල) අනු ශුරතාවය - එස්.ටී.ද සිල්වා (නාලන්ද විද්‍යාලය,කොළඹ) 3 වන ස්ථානය - මෙසන්ද ගමගේ (ලයිසියම් ජාත්‍යන්තර පාසල) වයස අවුරුදු 13න් පහල - බාලක
ශුරතාවය - ආලෝක ප්‍රනාන්දු (මාරිස්ටෙලා විද්‍යාලය) අනු ශුරතාවය - ලිසර කොඩිතුවක්කු (ලයිසියම් ජාත්‍යන්තර පාසල) 3 වන ස්ථානය - ඩී.එම්.දාබරේ (මලියදේව පිරිමි විද්‍යාලය) වයස අවුරුදු 15න් පහල - බාලක
ශුරතාවය - නිපුන් පියුමන්ත (ධර්මාශෝක විද්‍යාලය,අම්බලන්ගොඩ) අනු ශුරතාවය - දිල්ශාන් ලියනගේ (ආනන්ද විද්‍යාලය) 3 වන ස්ථානය - සාරනාත් නානායක්කාර (ගේට්වේ විද්‍යාලය,මීගමුව) වයස අවුරුදු 17න් පහල - බාලක
ශුරතාවය - ඒ.කේ.හේරත් (මලියදේව පිරිමි විද්‍යාලය) අනු ශුරතාවය - හංසන මල්හාර (ඩී.එස්.කුලරත්න මහ විද්‍යාලය) 3 වන ස්ථානය - කලිඳු දහනායක (ශාන්ත තෝමස් විද්‍යාලය,ගල්කිස්ස) වයස අවුරුදු 20න් පහල - බාලක
ශුරතාවය - ප්‍රියන්ත ගුණසිරි (ආනන්ද විද්‍යාලය, ඇල්පිටිය) අනු ශුරතාවය - එම්.විජේසිරිවර්ධන (ශාන්ත ජෝෂප් විද්‍යාලය,අනුරාධපුරය) 3 වන ස්ථානය - ඩී.රූපසිංහ (ඩී.එස්.සේනානායක ජාතික පාසල) |
වයස අවුරුදු 07න් පහල - බාලිකා
ශුරතාවය - තෂ්මි අමන්යා (අනුර ආදර්ශ ප්‍රථමික විද්‍යාලය) අනු ශුරතාවය - තරින්දි ඩයස් (රෙජී රණතුංග විද්‍යාලය) 3 වන ස්ථානය - අයි.යූ.මුදලිගේ (ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලය) වයස අවුරුදු 09න් පහල - බාලිකා
ශුරතාවය - ආර්.දන්ගේ (මහනුවර උසස් බාලිකා විද්‍යාලය) අනු ශුරතාවය - එම්.අබේසේකර (සුජාතා විද්‍යාලය, මාතර) 3 වන ස්ථානය -කේශරී ගවේෂිකා (ගෝතමී විද්‍යාලය, මහනුවර) වයස අවුරුදු 11න් පහල - බාලිකා
ශුරතාවය - නුවන්ති සිල්වා (ධර්මාශෝක විද්‍යාලය,අම්බලන්ගොඩ) අනු ශුරතාවය - විනොලී විතානාරච්චි (විශාකා විද්‍යාලය, කොළඹ) 3 වන ස්ථානය - ඩී.පී.රත්නායක (කෑගලු බාලිකා විද්‍යාලය) වයස අවුරුදු 13න් පහල - බාලිකා
ශුරතාවය - වොනාරා ගුණතිලක (ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලය) අනු ශුරතාවය - සමාධි දිසානායක (කෑගලු බාලිකා විද්‍යාලය) 3 වන ස්ථානය- සචින්තා කොඩිකාර (Wycherley International School) වයස අවුරුදු 15න් පහල - බාලිකා
ශුරතාවය - නවාන්ජි දිමන්යා (විශාකා විද්‍යාලය,කොළඹ) අනු ශුරතාවය - දුලන්ජි ජයසේකර (විශාකා විද්‍යාලය,කොළඹ) 3 වන ස්ථානය - ගිහන්සා ජයවීර (ධර්මාශෝක විද්‍යාලය,අම්බලන්ගොඩ) වයස අවුරුදු 17න් පහල - බාලිකා
ශුරතාවය - එච්.දනවලවිතාන (මලියදේව බාලිකා විද්‍යාලය) අනු ශුරතාවය - යූ.අතුකෝරල (ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය) 3 වන ස්ථානය - ජේ.දිසානායක (මහමායා බාලිකා විද්‍යාලය,මහනුවර) වයස අවුරුදු 20න් පහල - බාලිකා
ශුරතාවය - ටී.කුරේ (සුජාතා විද්‍යාලය,මාතර) අනු ශුරතාවය - මෙත්මිණි බණ්ඩාර (විශාකා විද්‍යාලය,කොළඹ) 3 වන ස්ථානය - ලිහාරා වීරසිංහ (මහනුවර උසස් බාලිකා විද්‍යාලය) |
Sri lanka school individual chess championship 2017 - Results
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ 2017 කේවල අවසන් චෙස් තරඟාවලිය
ලකුණු 5/6 හෝ 4/5 ලබාගෙන අවසන් තරගයට ඇතුළත් කරගත් පළමුවෙනි 20 දෙනාගේ සීමාවට අයත් නොවූ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවසන් තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබා දී ඇත.
අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියමිත ඉල්ලුම්පත්‍රය (FIDE ID හා Rating සහිතව) හා තරග ගාස්තු රු.500/= 086100130014267 – (ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය) මහජන බැංකුව ගෙවන ලද රිසිට් පත සමග 23 වන දින උදෑසන 7.30 සිට 8.00 අතර කාලය තුළ අදාළ තරග නිලධාරි වෙත බාර දෙන්න.
Source: www.chess.eventcalendar.lk

Sri lanka school individual chess championship 2017 - Finals
හිතවත් මාධ්‍ය ආයතන හා වෙබ් අඩවි සංස්කාරකවරුන් වෙත,
2017.05.28
2017 කේවල චෙස් උළෙල හා තරගාවළී අවසන් තරග පිළිබඳ දැනුවත් කිරීම
ආපදා තත්වයන් මත කල් තබන ලද මෙම තරගාවළිය එහි අවසන් තරගාවළිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව 2017 ජුනි මස 23 සහ 24 දෙදින (සිකුරාදා සහ සෙනසුරාදා) – ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල කේන්ද්‍රීයව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඔබගේ මාධ්‍ය ආයතනය මගින් මේ සමග අමුණා ඇති පාසැල් කැවීමේ ලිපිය ප්‍රසිද්ධ කර දෙන මෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි,මෙයට :
සංගමයේ අණපරිදි,
එල්.ආර්.එම්.එච්.ඩී.රත්නායක ,
ගරු ලේකම් ,
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය ,
කලවාන.
ර /කලවාන ජාතික පාසල .
අත්සන් කළේ,
කේ .එච් .රන්ජිත් තිලකරත්න
ගරු සභාපති , ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය ,
විදුහල්පති (අධ්‍යාපන පරිපාලනසේවය- 111 )
ගා /ශාන්ත ඇලවීෂියස් විද්‍යාලය,
ගාල්ල.

Sri lanka school individual chess championship 2017
ශ්‍රී ලංකා පාසල් කේවල චෙස් තරඟාවලිය 2017
එම දිස්ත්‍රීක් තේරීම් තරඟාවලි තුනෙන් පසු සියළුම තේරීම් තරඟාවලි අවසන් වන අතර 2017 ශ්‍රී ලංකා පාසල් කේවල චෙස් තරඟාවලියේ අවසාන මහ තරඟාවලිය ජූනි මස 24 සහ 25 දිනයන්හි දී පැවැත්වීම සඳහා සියළු උත්සහයන් දරමින් සිටින බව ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ නිලධාරියෙක් අප හා පැවසූහ. තරඟාවලිය සඳහා අවසර ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය වෙත මේ වන විටත් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතත් 25 වන දින හෝ 26 වන දින රාමසාන් දිනය යෙදීම හේතුවෙන් ඒ පිළිබඳ ගැටළු සහගත තත්වයක් මතුව ඇති බව අප වෙත වාර්තා වේ. ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ නිල නිවේදනය ලැබෙන තෙක් චෙස් ලංකා වෙබ් අඩවිය සමඟම රැඳී සිටින්න .
- ඉතිරි දිස්ත්‍රීක් තේරීම් තරඟාවලි මේ සති අන්තයේ.
- අවසාන තරඟාවලිය ජූනි මස 24 සහ 25 ?
එම දිස්ත්‍රීක් තේරීම් තරඟාවලි තුනෙන් පසු සියළුම තේරීම් තරඟාවලි අවසන් වන අතර 2017 ශ්‍රී ලංකා පාසල් කේවල චෙස් තරඟාවලියේ අවසාන මහ තරඟාවලිය ජූනි මස 24 සහ 25 දිනයන්හි දී පැවැත්වීම සඳහා සියළු උත්සහයන් දරමින් සිටින බව ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ නිලධාරියෙක් අප හා පැවසූහ. තරඟාවලිය සඳහා අවසර ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය වෙත මේ වන විටත් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතත් 25 වන දින හෝ 26 වන දින රාමසාන් දිනය යෙදීම හේතුවෙන් ඒ පිළිබඳ ගැටළු සහගත තත්වයක් මතුව ඇති බව අප වෙත වාර්තා වේ. ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ නිල නිවේදනය ලැබෙන තෙක් චෙස් ලංකා වෙබ් අඩවිය සමඟම රැඳී සිටින්න .
2017 කේවල චෙස් උළෙල හා තරගාවළි කල් තැබීම් පිළිබඳ පිළිබඳ දැනුවත් කිරීම
ඉහත තරගාවළින් හි පහත සඳහන් දිස්ත්‍රික් ඉසව් ආපදා තත්වයන් මත සතියකින් ඉදිරියට කල් තබන බව මෙයින් ඔබ දැනුම්වත් කරමු. අවසන් ඉසව් පැවැත්වීමේ දින වකවානු ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
දිස්ත්‍රික්කය සංවිධායක දුරකථන අංක
1හම්බන්තොට නිමල් අඹේපිටිය මහතා 0714492642
2මාතර හේමන්ත රත්නායක මහතා 0717301788
3ගාල්ල ජයන්ත අසේල මහතා 0778515671
4කලුතර ශානිකා ලියනාරච්චි මහත්මිය 0771262762
5කොළඹ(7,9 වයස් කාණ්ඩ) රංජිත් වික්‍රමරත්න මහතා 0772770848
(11,13,15,17,20වයස් කාණ්ඩ) චමිල් රංගික මහතා 0718038114
6ගම්පහ (15,17,20වයස් කාණ්ඩ) යමුනා හපුආරච්චි මහත්මිය 0718075084
7කෑගල්ල ඉන්දික ජයවර්ධන මහතා 0718395830
8රත්නපුර ජී.ඩබ්.ප්‍රියදර්ශන මහතා 0718585774
පහත සඳහන් දිස්ත්‍රික්කවල තරග කාල සටහනේ කිසිදු වෙනස්කමක් සිදුකර නැත. (ජුනි 03 හා 04 දිනවල පැවැත්වෙයි)
දිස්ත්‍රික්කය සංවිධායක දුරකථන අංක
1යාපනය ඒ.කනකසුන්දරම් මහතා 0715207222
2කිලිනොච්චිය කේ.සිවනේෂන්/ඒ.කනකසුන්දරම් මහතා 0718396848
3වව්නියා/මුලතිව්/මන්නාරම එස්.සේගර් /ඒ.කනකසුන්දරම් මහතා 0712932015
4අනුරාධපුර ඉන්ද්‍රාණී ජයසේකර මහත්මිය 0718076733
5කුරුණෑගල (7,9,11 වයස් කාණ්ඩ) එස්.චන්ද්‍රරත්න මහතා 0710627292
6මාතලේ අශෝක ඒකනායක මහතා 0775910542
පහත සඳහන් දිස්ත්‍රික්කවල තරග නිමා කර ඇත.
දිස්ත්‍රික්කය සංවිධායක දුරකථන අංක
1මොණරාගල රංජිත් දිසානායක මහතා 0714463270
2බදුල්ල රංජිත් දිසානායක මහතා 0714463270
3නුවරඑළිය ටී.ශිවකුමාර් මහතා 0718873696
4මහනුවර අශෝක ඒකනායක මහතා 0775910542
5පොළොන්නරුව රෝහිණී වසන්තා මහත්මිය 0718319548
6මඩකලපුව කේ.සිවනේෂන් මහතා 0718396848
7ත්‍රිකුණාමලය කේ.සිවනේෂන් මහතා 0718396848
8පුත්තලම රොෂාන් දබරේරා මහතා 0718255575
අම්පාර දිස්ත්‍රික්කය සඳහා තරගාවළිය පැවැත්වීමට සංවිධායකත්වයක් අවශ්‍ය කර ඇත.
වෙනත් විමසීම්
1. තරගාවළී කමිටු ලේකම් - ඉන්ද්‍රාණී ජයසේකර මහත්මිය 0718076733
2. තරගාවළී කමිටු සභාපති - කේ.චරිත කුමාර පියලත් මහතා 0710742177
3. ගරු ලේකම් - හේමන්ත රත්නායක මහතා 0717301788
4. ගරු භාණ්ඩාගාරික - ප්‍රියන්ති කුරේ මහත්මිය 0714924923
ස්තූතියි,මෙයට :
සංගමයේ අණපරිදි,
එල්.ආර්.එම්.එච්.ඩී.රත්නායක ,
ගරු ලේකම් ,
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය ,
ර /කලවාන ජාතික පාසල, කලවාන.
අත්සන් කළේ,
කේ .එච් .රන්ජිත් තිලකරත්න
ගරු සභාපති ,
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය
විදුහල්පති (අධ්‍යාපන පරිපාලනසේවය- 111)
ගා /ශාන්ත ඇලවීෂියස් විද්‍යාලය , ගාල්ල.