Sri Lanka Chess News - Chess Lanka
Contact us
▪ Home
▪ News
▪ Tournament
Western Asian Junior Chess Championships 2023
▪ Lessons
▪ Lessons (English)
▪ Lessons (Sinhala)
▪ Exercises
▪ Downloads
▪ Gallery
Blog
Sri Lanka Chess Calendar 2024
▪ Contact
▪ Advertisers
චෙස් පුවරුව (
Chess Board)
01.චෙස් පුවරුවේ ලා පාට කොටු ( සුදු කොටු ) කීයක් තිබේද ? ......................
02.චෙස් පුවරුවේ තද පාට කොටු ( කලු කොටු ) කීයක් තිබේද ? ......................
03.චෙස් පුවරුවේ මුළු කොටු ගණන කීයද ?
......................
04.තීරු (File) 8 කි. ඒවා නම් කරන්න? ...........................................................
05.පේළි (Rank) 8 කි. ඒවා නම් කරන්න? ........................................................
06.එක් පිලකට ඉත්තන් කීයක් සිටීද? .....................
07.එම ඉත්තන් නම් කරන්න. ................................................................................
................................................................................
................................................................................
08.චෙස් පුවරුවේ මුළු ඉත්තන් ගණන කීයද ? ..............
වැදගත් කරුණු
01.
ක්රීඩකයන් දෙදෙනා සුදු ක්රීඩකයා සහ කළු ක්රීඩකයා ලෙස හදුන්වයි.
02.
සුදු ඉත්තන් තබනුයේ 1st Rank හිය.
03.
මුල් ඇදීම සුදු ක්රීඩකයා සිදු කරයි.
04.
එක් ක්රීඩකයකු එක වරකට එක ඇදීමක් පමණක් සිදු කරයි.
05.
තරඟයකදී එකම කෙටුවක ඉත්තන් දෙදෙනෙකු කිසිම විටක නොසිටී.
06.
කැපීමක් සිදුවනුයේ විරුද්ධ පිලේ ඉත්තකු සමඟ පමණි.
Answer