නිවාඩු කාලය සඳහා චෙස් පැවරුම්නිවාඩු කාලය සඳහා ආධුනික චෙස් ක්රීඩක ක්රීඩිකාවන් සඳහා චෙස් පැවරුම් කිහිපයක් මේ සමඟ දක්වා ඇත. ඒවා බාගත කිරීමෙන් පසු චෙස් පුවරුවක් මත එම පිහිටීම් සකස් කර පිළිතුරු සෙවීම මඟින් ආධුනික ක්රීඩක ක්රීඩිකාවන්ගේ දැනුම වර්ධනය කර ගත හැක.
පිළිතුරු 2020.04.20 වන දින මෙම වෙබ් අඩවියේ ප්රදර්ශනය කෙරේ. |
Advertisement |