- සියළුම තේරීම් තරඟාවලි අවසන්
- කොළඹ ජය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කණ්ඩායමට
කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවතී තරඟාවලියේ පිරිමි ප්‍රථම ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කණ්ඩායම දිනා ගත් අතර, 2 වන ස්ථානය Black and Gold චෙස් සමාජය ද, 3 ස්ථානය රාජකීය විද්‍යාලීය චෙස් සමාජය විසින්ද දිනා ගන්නා ලදි.
එහි කාන්තා අංශයේ 1 වන ස්ථානය KGC චෙස් සමාජය දිනා ගත් අතර, 2 වන ස්ථානය Blitz චෙස් සමාජයේ A කණ්ඩායම ද, 3 ස්ථානය Black and White චෙස් කණ්ඩායම විසින්ද දිනා ගන්නා ලදි.
කුරුණෑගල තේරීම් තරඟාවලිය විවෘත අංශය: 1 වන ස්ථානය Norvesta චෙස් සමාජය, 2 වන ස්ථානය Marians චෙස් සමාජයේ A කණ්ඩායම, 3 ස්ථානය Dark kings චෙස් සමාජය.
කුරුණෑගල තේරීම් තරඟාවලිය කාන්තා අංශය: 1 වන ස්ථානය Devians චෙස් සමාජයේ G කණ්ඩායම, 2 වන ස්ථානය කෑගල්ල බාලිකා විද්‍යාලීය චෙස් කණ්ඩායම, 3 ස්ථානය Devians චෙස් සමාජයේ A කණ්ඩායම.
ගාල්ල තේරීම් තරඟාවලිය විවෘත අංශය: 1 වන ස්ථානය කළුතර දිස්ත්‍රීක් චෙස් සංගමය, 2 වන ස්ථානය රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම, 3 ස්ථානය Mahinda Knights චෙස් සමාජය.
ගාල්ල තේරීම් තරඟාවලිය කාන්තා අංශය: 1 වන ස්ථානය සවුත්ලන්ඩ් විද්‍යාලීය බාලිකා කණ්ඩායම, 2 වන ස්ථානය Golden Queens චෙස් සමාජය, 3 ස්ථානය ජනාධිපති බාලිකා විද්‍යාලීය කණ්ඩායම.