(අනුවාදකගේ සටහන: මෙම ලිපිය මෙම පාඩම් මාලාවේ අවසාන ලිපිය වේ. එමෙන්ම ලිපියේ මුල් කොටස් ඔබ පරිශීලනය කර නොමැති නම් එය මුලින්ම පරිශීලනය කිරීම වඩාත් සුදුසු වේ. එමෙන්ම චෙස් පුවරුවක් ඔබ අසල තබා ගෙන මෙහි දැක්වෙන තරඟ පුවරුව මත අදිමින් මෙම ලිපිය කියවීම වඩා ප්රතිපලදායකය. )
• ප්රවීනයන්ගෙන් ඉගෙන ගමු
ප්‍රබල ක්‍රිඩකයින් ක්‍රිඩා කල තරඟ අධ්‍යයනය කිරීමෙන් ඔබට, ඔබගේ තරඟ හැකියාව වර්ධනය කරගත හැක. පහත තරඟ ඔබ විශ්ලේෂණය කරන්න. f2 කොටුව සහ f7කොටුවට එල්ල වන ප්රහාරයන් පිළිබඳ මනා අවධානයක් යොමු කරන්න. මෙම ප්රහාරයන් අනෙකුත් තර්ජනයන් (threats) සමඟ සම්බන්ධවන්නේ කෙසේද යන්න තේරැම් ගන්න. එමෙන්ම අවධානයට ගන්න ක්‍රිඩකයන් කොතරම් හොඳින් මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වනවාද යන්න ගැන.
1. මෙම තරඟය ලෝකයේ සිටි ප්‍රබල ක්‍රිඩකයින් දෙදෙනෙකු අතර මීට වසර කිහිපයකට පෙර ක්‍රිඩා කරන ලඳ තරඟයකි. මෙහි දක්වා ඇත්තේ තරඟය ක්‍රිඩා කරන කාලයේදී එක් එක් ක්‍රිඩකයා සතුවූ ශ්‍රේණිගත කිරීම් ලකුණු වේ.

Advertisement
2. 1834 දී ලන්ඩන් වල ක්‍රිඩා කළ තරඟයක් දෙවන ප්‍රවීනයන්ගේ තරඟය ලෙස ඉදිරිපත් කරමි. මෙම තරඟාවලිය (එකම ක්‍රිඩකයින් දෙදෙනෙකු අතර තරඟ වට කිහිපයක් අදිනු ලබන) අමතක නොවන තරඟයන් කිහිපයක් උරැම කලා. තරඟවට 85 පැවති මෙම තරඟාවලිය ඉතිහාසයේ පැවති දිඟම තරඟාවලිය ලෙස සැලකේ. මෙම තරඟයේ ජයග්‍රාහකයා තරඟාවලියේ තරඟ 27 ක් ජයගත් අතර තරඟ 45 ක් පරාජයට පත් වී තරඟ 13 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරන ලදී.
3. අවසාන තරඟය ප්‍රදර්ශනාත්මක බහු තරඟාවලියකින් (simultaneous exhibition) ලබා ගත්තකි. ප්‍රතිවාදී ක්‍රිඩකයන් විශාල සංඛ්‍යාවක් සමඟ වෙන් වෙන් වශයෙන් එක විට ක්‍රීඩා කලේ “සුසාන් පොල්ගර් ” ක්‍රිඩිකාවයි. “සුසාන් පොල්ගර් යනු , හිටපු කාන්තා චෙස් ලෝක ශූරියයි. ඇයගේ නැගණිය “ජුඩිත්” යනු ශ්‍රේණිගත කිරීම් ලකුණු 2600 පසු කළ ලොව එකම ක්රිඩිකාව වේ.
21. Rxd7 ඇදීමත් සමඟ තරඟයේ සම්පූර්ණ වාසිය සුදු පිලට හිමි වේ.
(මෙය Wulebgr ගේ Elements of Chess Strategy: Exploiting the Weak f2/f7 Square ලෙස අන්තර්ජාලයේ පලවූ ලිපියෙහි සිංහල අනුවාදය යි. එම ඉංග්‍රීසි ලිපිය මෙතනින් බාගත කරගන්න. මුල් රචකයාගේ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න. )

පරිවර්තනය : තමීර වික්‍රමතුංග
මහනුවර චෙස් පාසල, අංක 30, සම්බෝධි මාවත, මහනුවර.
070 33 63 120
[email protected]
මහනුවර චෙස් පාසල, අංක 30, සම්බෝධි මාවත, මහනුවර.
070 33 63 120
[email protected]